Thursday, May 23, 2019

රුපියල වැටෙනකන් ආර්ථික සභාව මොකද කලේ? එජාප මන්ත්‍රීවරුන් මෛත්‍රීගෙන් අහන්න යයි!

ලෝකය පුරා බලපා ඇති ආර්ථික අර්බුදය ශ‍්‍රී ලංකාවට කරන බලපෑම්වලට පිලියම් ලෙස පුරා ගෙන ඇති පියවරයන් මොනවාදැයි ජාතික ආර්ථික සභාව පැහැදිලි කල යුතු බව...

මෛත්‍රීගේ සැර කතාවට රනිල් දහමින් දුන්නු උත්තරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් වෙත එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ පැවැසීය. “මේ තාච්චිය...

රජ මගුල හිල්ටන් හෝටලයට ගෙනියයි

ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට තිබු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය හෙට හිල්ටන් හිදී පැවැත්වීමට නියමිතය. මින්පෙර ජනපති පුත්‍රයාගේ විවාහය පැවැත්වීමට...

සන්ධානය හදන්න හෙට පටන් ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත නව සන්ධානය පිළිබඳ සාකච්ඡා නිල වශයෙන් හෙට (14) ආරම්භ කරන බව ශ්‍රී...

මන්හෝහන් සිං මහින්දට ගෝඨා ගැන කිව්ව කතාව

ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සඳුදා ඉන්දියාව බලා පිටත්ව ගියේය. නාමල් රාජපක්ෂ, ලොහාන් රත්වත්ත සහ හිටපු...

රත්තරන් රත්තරන් තීන්දුවක් ගනී

දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිශාන්ත පුෂ්ප කුමාර මහතා (රත්තරන්) පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් සහ සියලුම දේශපාලන කටයුතු වලින් ඉවත්විමට තිරණය කර තිබේ. ඒ මහතා අද...

අරුන්දිකගේ නිල නිවසට රාජ්‍ය ඇමති රියදුරා පනී…නංගිගේ කාමරයේ දොර කඩාගෙන රිංගයි…පොලිසය එද්දි සිල් අරන්...

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා රාජ්‍ය ඇමති වී. රාධක‍්‍රීෂ්නන්ගේ රියදුරා බව...

දයාසිරි පන්ඩිතයි..කට පරිස්සන් කරන්න කියලා ජනාධිපතිත් බැන්නා… ඉසුර කිව්ව කතාව මෙන්න

මීලග ජනාධිපති අපේක්‍ෂකයා වන්නේද නැද්ද යන්න ගැන තමන් තීරණය කර නැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂ මාධ්‍යම කාරක සභාවේදී පැවසූ බව බස්නාහිර පළාත්...

අගරදගුරු හිමියෝ වෙඩි නොවදින රථය එපා කියති

රජයෙන් තමන්ට ලබා දුන් වෙඩි නොවදින මෝටර් රථය යළි භාරදීමට කටයුතු කළ බව මැල්කම් කාදිනල්  රංජිත් කොළඹ අගරදගුරුහිමියන් පැවසූහ. තමන්ගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ සහ රටේ...

ගජ මිතුරු කල්ලිය ශ්‍රී ලංකන් විනාශ කළා.. ලන්සා පාර්ලිමේන්තුවේදී හෙලිකරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය හොර ගුහාවක් බවට පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පාර්ලිමේන්තුවේදී පැවසීය. සුරේන් රත්වත්ත ඇතුලු ගජ මිතුරු කල්ලිය ශ්‍රී ලංකන්...

Latest posts