Wednesday, June 19, 2019

මහලේකම්කම ගන්න එජාප ඇමතිවරු දෙන්නෙක් සටනක

ඉදිරියේදී සිදුකිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංධාන වැඩපිලිවෙලේදී පක්ෂ මහ ලේකම් තනතුර සදහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය අතර...

ගාමිණී දිසානායක ගුණ සැමරේ

ගාමිණී දිසානායක මැතිතුමාගේ 76 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් අද පෙරවරුවේ කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි. එම අවස්ථාව සඳහා  වැවිලි කර්මාන්ත අමාත්‍ය...

ප්‍රසන්න රණවීර ආයෙත් හිරේ

ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා එළඹෙන 22 වන දා දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මීට දින කිහිපයකට පෙර...

රට වෙනුවෙන් කල හැකි ලොකුම පිංකමක් ගැන ප්‍රසන්න කල හෙළිදරව්ව

රට, ජාතිය වෙනුවෙන් වර්තමානයේ කළ හැකි ලොකුම පිංකම කුමන හෝ ක්‍රම‍යකින් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කිරීම බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

අගමැතිගේ විශ්වාසභංගය ගැන චමල් කිවුව දේ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කතානායකවරයාට බාර දීමට නියමිත විශ්වාසභංග යෝජනාවට තමන්ද අද දිනයේ හෝ හෙට දිනයේ අත්සන් තබන බව හිටපු කතානායක ඒකාබද්ධ විපක්ෂයේ...

පොහොට්ටුවේ උප සභාපතිවරුන් තෝරන්න ප්‍රසන්නගේ උඩුගම්පොළ ගෙදර රහස් ඡන්දයක්

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් මීරිගම,බියගම සහ දොම්පේ යන පළාත් පාලන ආයතන සදහා තේරීපත්වු මන්ත්‍රීවරුන් අතරින් උප සභාපතිවරුන් තෝරාපත් කර ගැනීමට ඊයේ පෙරවරුවේ රහස් ඡන්දයක්...

උදිත් ලොකුබණ්ඩාර පොහොට්ටුවෙන් බණ්ඩාරවෙලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල ප්‍රධාන සංවිධායක ලෙස පත්කර තිබේ.මහින්ද රාජපක්ෂ...

වෛරී දේශපාලනය නිසා පුංචිකාලෙම මට තාත්තා අහිමි උනා.

රංජිත් මද්දුමබණ්ඩාර නව ඇමති ධුරයේ වැඩ භාර ගනිමින් කියූ දුක්බර කථාව නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දීම පසුගිය බ්‍රහස්පතින්දා සිදුවීමත් සමගම වඩාත් කාර්යබහුල වූ...

Latest posts