Friday, May 24, 2019

විශ්වාසභංගයට දින තීන්දුයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 4 දින විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී...

නාමල්ට ඇමරිකාව තහනම් වු හේතුව

රුසියානු ජනාධිපතිවරණයේ විශේෂ නිරීක්ෂණයක් සදහා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එය අවසන් වී ඇමරිකාවට යාමට දැරූ උත්සාහය එම රට විසින් තහනන් කිරීම හෙතුවෙන්...

රතන හිමියන් ඒකාබද්ධ විපක්ෂයට !

ආණ්ඩුව පෙරළීමට තමන් වහන්සේ දරණ මතය සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින්නේ නන් එම පෙරහරේ තමන් වහන්සේද වඩින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්...

අනවසරයෙන් ඉඩම් ගොඩකරන විනාශය බලන්න ජනපති හෙට මුතුරාජවෙල යයි

මුතුරාජවෙල අභය භූමිය විනාශ කරමින් මේ දිනවල සිදුකරන අනවසර ගොඩකිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ...

අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකවරයා බාරගනී

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර කතානායකවරයා වෙත බාරදීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කර තිබේ.එම යෝජනාව කතානායකවරයාට බාරදෙන අවස්ථාවට...

ජනාධිපති හෙට පකිස්තානයට

තෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය. පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතාගේ ආරාධනාවකට අනුව ලබන 24 වනදා දක්වා...

විශ්වාසභංගයට බාලගිරියා රිංගයි

අගමැතිවරයාට එරෙහිව කතානායකවරයාට බාරදීමට නියමිත විශ්වාසභංග යෝජනාව සදහා ඒකාබද්ධ විපක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් අත්සන් කලද ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් බොහෝ දෙනෙකු ඊට අත්සන් තැබීම මගහරිමින්...

අද පස්වරුවේ කතානායකට බාරදෙන විශ්වාසභංගයට අත්සන්කල ශ්‍රිලංකා ඇමතිවරු කවුද

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන විශ්වාශභංග යෝජනාව අද පස්වරුවේ කතානායකවරයාට බාරදීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ජේශ්ඨ ප්‍රකාශකයෙකු වාසල විත්ති වෙත කියා සිටියේය. විශ්වාසභංගය...

මහලේකම්කම ගන්න එජාප ඇමතිවරු දෙන්නෙක් සටනක

ඉදිරියේදී සිදුකිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංධාන වැඩපිලිවෙලේදී පක්ෂ මහ ලේකම් තනතුර සදහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය අතර...

ගාමිණී දිසානායක ගුණ සැමරේ

ගාමිණී දිසානායක මැතිතුමාගේ 76 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් අද පෙරවරුවේ කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි. එම අවස්ථාව සඳහා  වැවිලි කර්මාන්ත අමාත්‍ය...

Latest posts