Wednesday, March 20, 2019

පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල් මන්ත්‍රීවරුන්ගේ කාමර ගැනත් අවධානයෙන්!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විවාද කෙරෙන විශ්වාසභංග යෝජනාව නිසා පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කෙරේ.ඒ අනුව අද දිනයේ මන්ත්‍රී පිවිසුමෙන්...

මූලාසනයට නොයන හේතුව තිලංග කියයි..එජාප ඇමතිවරුන්ට දෙහි කපයි!

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රිලනිප එක්ව පවත්වන ජාතික ආණ්ඩුවෙන් තමන් ඉවත් වන බවත් ඊට සහයෝගය නොදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය පෙබරවාරි මාසයේ...

විශ්වාසභංග විවාදයට එන මන්ත්‍රීවරුන් පරීක්ෂාවට ලක්කරන හේතුව මෙන්න

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය විවාද කෙරෙන ලබන 4 වැනිදා පාර්ලිමේන්තුවේ සහ ඒ අවට පරිශ්‍රයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියත්මක කෙරෙන බව වාර්තාවේ.ඒ අනුව...

පක්ෂනායක හමුවේදී කිරිඇල්ල සහ තිලංග ඇරගැනීමට හේතුව මෙන්න

නියෝජ්‍ය කතානායකවරයා ලෙස කටයුතු කරමින් පක්ෂයේ මාධ්‍ය හමුවලට තිලංග සුමතිපාල මහතා සහභාගීවීම නුසුදුසු ක්‍රියාවක් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේ  පැවති පක්ෂ නායක...

එජාපයේ ඉරණම තීන්දුකරණ තීරණාත්මක හමුව හෙට

ඉදිරි කාලයේ එක්සත් ජාතික පක්ෂයේ ඉරණම තීන්දු කරන විශේෂ කෘත්ය්ධිකාරී මණ්ඩල හමුවක් හෙට දිනයේදී පැවැත්විමට නියමිතව තිබේ.මෙහිදී එජාපයේ නව තනතුරු කිහිපයක් වෙනස්වීමට නියමිතය.අංශ කිහිපයක්...

අලුත් අගමැති ගැන බදුල්ලෙන් ඉගියක්

"ඔයාලගෙ අත්සන් නැති නිසා අපි මාර අමරුවක වැටුනේ"රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් පුත්තලම නියෝජනය කරන එජාප රාජ්‍ය ඇමතිවරයෙකුට කීවේය. "හරි හරි කිසිදේකට බය වෙන්න...

එජාප මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට සහාය දීම අත්හිටුවීමට හේතුව මෙන්න

ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත එජාප තනතුරු මාරුවේදී පක්ෂ නායකත්වය වෙනස් වුවහොත් විශ්වාසභංයට සහයෝගය දැක්වීමට ගත් තීරණය වෙනස් කිරීමට එජාපයේ මැති ඇමතිවරුන් පිරිසක්...

ප්‍රසන්න සහ ලංසා විශ්වාසභංගයට විරුද්ධ වූයේ ඇයි

ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යෝජිතව තිබුණු විශ්වාසභංග යෝජනාව පසුගිය සතිය තුළ දේශපාලනය උණුසුම් කළ මාතෘකාවක් විය. විශ්වාසභංග යෝජනාව ගෙන එන බවට...

විශ්වාසභංගය මට ආශිර්වාදයක් බය නැති අගමැති කියූ අපූරු කථාව

අගමැති රනිල්ගේ ඇතැම් ක්‍රියා කලාප විවේචනය කරමින් ඔහු එජාප නායකත්වයෙන් යා යුතු බවට පලාත් පාලන මැතිවරණ පසුබෑමෙන් පසු පලමු විරෝධතාව පැමිණියේ එජාපය පැත්තෙනි.රංග බණ්ඩාර...

විශ්වාසභංගයට දින තීන්දුයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 4 දින විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී...

Latest posts