Sunday, March 24, 2019

විශ්වාසභංගයට විරුද්ධවුවන්ට බෙදන්න ගෙනා සල්ලි කොල පියල්ගේ සාක්කුවට!

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලොබියේ දී සුසිල් සහ සුසන්ත පුංචිනිලමේ මුණගැසුණේය. “දැන් ඉතින් ආණ්ඩුවේ හිටියා ඇති. දැන්වත් ඇවිත් ඒකාබද්ධ විපක්ෂයට එකතු...

අපේ අයට විශ්වාසභංග ගෙනාවොත් අපි යනවා..ජනපති අගමැතිගේ මූණටම කියයි!

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් අමාත්‍යවරුන් ඉවත් කරන්නේ නම් තමාට බනින එජාප ඇමතිවරුන් සියළු දෙනාද ඉවත් කල යුතු අතර එසේ නොමැති නම් ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත්...

ඇමතිකම් අත්හළ 16 දෙනා මහින්ද හමුවේ

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා ලබන 23 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිමට තීරණය කර තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා...

අය වැය දෙවැනිවර කියවීමේ ඡන්දයට සියල්ල සූදානම්…

2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම තව සුලු මොහොතකින් පැවැත්වීමට නියමිතව තිබේ. පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය දෙවන වර කියවීමේ...

රන්ජන්ට අවි අමෝරන් එජාප ලොක්කන් සිරිකොතට රැස්වෙයි!

එජාප කෘත්යාධිකාරී මණ්ඩලය අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිතය. එහිදී රන්ජන් රාමනායක ඇමතිවරයා පිළිබද වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දීමට නියමිතය. ඇමතිවරුන් කොකේන් භාවිතා...

තවත් කෑ ගැහුවොත් ෆොන්සේකාට වැඩ වරදින හැඩක්

සතියේ කැබිනට් හමුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පෙරවරුවේ පැවැත්විණි. මෙහිදී වැඩි අවධානය යොමු වූයේ ආගමික ස්ථානවල බිලි පූජා තහනම් කිරීම ගැනය. එය සම්පූර්ණයෙන්...

තිලංගට ගහන්න පනිමින් නවීන් චන්ඩි පාට් දැමූ හැටි

විශ්වාසභංග විවාදය අවසන් වීමෙන් පසුව සභාගැබෙන් එළියට එමින් සිටි තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයාට නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවිය. අකරතැබ්බයට මුල් වූයේ නවීන් තිලංග සමඟ...

ජනපති හිරෝෂිමාවේදී හැගීම්බර වෙයි

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දෙවන ලෝක යුධ සමයේ පරමාණු බෝම්බ ප‍්‍රහාරයකට ලක්වූ හිරෝෂිමා ප‍්‍රදේශයේ සංචාරයක නිරත විය.හිරෝෂිමා නගරය වෙත ගිය...

විපක්ෂයේ ඉදන් ආණ්ඩුව පෙරළන හැටි චන්දිම කියයි

ආණ්ඩුවේ තවත් ප්‍රබලයන් කිහිප දෙනකු ළඟදීම තම කණ්ඩායමට එක්වන බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.එහෙත් තම කණ්ඩායමෙන් කිසිවෙකු ඇමතිධුර ලබාගැනීමට ආණ්ඩුවට නොයන බවද...

අධිවේගී අධිකරණයේ පළමු නඩුව ඇහීම පටන් ගනී…ගාමිණී සෙනරත්ගෙන් වැඩේ පටන් ගනී…

අලුතින් ඇතිකල ව්ශේෂ අධිකරණවල නඩු ඇසීම අද සිට ආරම්භ වී ඇත. අධි වේගයෙන් දින කිහිපයක් ඇතුලදී මෙම නඩු අසා දඬුවම් දීමට නියමිත අතර එහි පළමු...

Latest posts