Tuesday, January 22, 2019

විශ්වාසභංගය මට ආශිර්වාදයක් බය නැති අගමැති කියූ අපූරු කථාව

අගමැති රනිල්ගේ ඇතැම් ක්‍රියා කලාප විවේචනය කරමින් ඔහු එජාප නායකත්වයෙන් යා යුතු බවට පලාත් පාලන මැතිවරණ පසුබෑමෙන් පසු පලමු විරෝධතාව පැමිණියේ එජාපය පැත්තෙනි.රංග බණ්ඩාර...

නායකයෙක් ඉන්නවනම් නැගිටින්න..මංගලගේ අභියෝගය අජිත් පෙරේරා බාරගනී!

අරලියගහ මන්දිරයේදී ඊයේ රැස්වුණු එජාප ප්‍රතිසංධාන කමිටු රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්බව වාර්තාවේ.ඒ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රකාශයක් හේතුවෙනි.නායකත්වය මාරු විය යුතු බව රැස්ව සිටි...

අගමැති එලවන්න එජාප මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ ඇමති කාර්යාලයක රහසේම හමුවු හැටි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙනෙන විශ්වාසභංග යෝජනවාට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 28 දෙනෙකුගේ සහාය ලබාදීමට තීරණය කර ඇති බව මාධ්‍යම...

මහින්ද මීගමුව බන්ධනාගාරයට ගියේ ඇයි?

රක්ෂිත බන්ධනාගාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ සුවදුක් බැලීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් මීගමුව බන්ධනාගාරයට පැමිණියේය. හලාවත මහාධිකරණයේ විභාග වෙමින්...

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහින්ද හමුවී ඒකාබද්ධ විපක්ෂයට!

සීදුව ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සහභාගී විය.ඒ ජනිත බේකරි අධිපතිතුමාගේ දරුවාගේ විවාහ ගිවිස ගැනීමය.මනාලයාගේ පාර්ශවය වෙනුවෙන්...

මහලේකම් අයියාගේ නංගී එජාපයේ පලමු සභාපතිනිය වෙයි!

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිනිය ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පත් කිරීමට අද රැස්වුණු ප්‍රතිසංධාන කමිටුවේ වැඩි අවධානය යොමුවී තිබේ.මීට පෙර ඇයට පක්ෂයේ...

තිලංගට ගහන්න පනිමින් නවීන් චන්ඩි පාට් දැමූ හැටි

විශ්වාසභංග විවාදය අවසන් වීමෙන් පසුව සභාගැබෙන් එළියට එමින් සිටි තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයාට නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවිය. අකරතැබ්බයට මුල් වූයේ නවීන් තිලංග සමඟ...

විශ්වාසභංගයට විරුද්ධවුවන්ට බෙදන්න ගෙනා සල්ලි කොල පියල්ගේ සාක්කුවට!

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලොබියේ දී සුසිල් සහ සුසන්ත පුංචිනිලමේ මුණගැසුණේය. “දැන් ඉතින් ආණ්ඩුවේ හිටියා ඇති. දැන්වත් ඇවිත් ඒකාබද්ධ විපක්ෂයට එකතු...

අපිට යන්න දෙන්න..විශ්වාසභංගයට අත ඉස්සූ මන්ත්‍රීවරුන් ජනපතිට කියපු කතාව

විපක්ෂයේ අසුන් ගැනීමට ඉඩ දෙන්නැයි අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂවු ශ්‍රිලනිප අමාත්‍යවරුන් පිරිස ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.විපක්ෂයේ හිදිමින් ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද...

බැසිල් හැරදා කංචන චමල් ලඟට යයි!

පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා වන සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ගෝලයාය.එහෙත් පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...

Latest posts