Thursday, May 23, 2019

කටුනායක සිදුව නගරාධිපතිත් වැඩ පටන් ගනී

කටුනායක සිදුව නගරසභාවේ නව නගරාධිපති සරත් පිරිස් මහතා අද  උදැසන නිලවශයෙන් රාජකාරි ආරම්භ කළේය.නාගරික කොමසාරිස්වරයා ඇතුළු කාර්යමණ්ඩලය විසින් නව නගරාධිපති වරයා පිළිගනු ලැබූ අතර...

මීගමුව නගරාධිපති වැඩ පටන් ගනී

මීගමුව නගරාධිපති දයාන් ලාන්සා මහතා වැඩ බාරගැනීමේ උත්සවය අද පෙරවරුවේ මීගමුව නගරසභාවේදී සිදුවිය.මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා,හිටපු අමාත්‍ය සරත් කුමාර ගුණරත්න,පළාත් සභා මන්ත්‍රී...

නගරාධිපතිකම පොහොට්ටුවට අහිමිකල මන්ත්‍රීට හිටපු ජනපතිගෙන් කුණු බැණුම්

කටාන ශ්‍රි වර්ධනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සංඝාවාසය හා ධාතු මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් විවෘත විය.උත්සවයෙන් අනතුරුව පැමිණි ආරාධිතයන් වෙනුවෙන් පළාත් සභා...

අගනුවරත් පොහොට්ටුවට

ශ්‍රි ජයවර්ධනපුර කොට්ටේ නගරාධිපතිවරා ලෙස පොදුජන පෙරමුණේ මධුර විතාන මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.ඔහුට ලැබුණු ඡන්ද ගණන 23කි.එජාප අපේක්ෂක චන්දිම නයනජිත් මහතාට ඡන්ද 11ක්...

පළාත් පාලන ආයතනවල බලය පොහොට්ටුවට ගන්න දියත් කල රහසිගත මෙහෙයුම කාගේද?

අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ සැවොම පසුගිය සතිය සිටියේ කාර්යබහුලවය. ඒ කාර්යබහුලත්වය මැද වුව ද ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට තවත් සටනක්...

දිවුලපිටියේදී මහින්ද මඟහැර ගිය මන්ත්‍රී කවුද?

දිවුලපිටිය ප්‍රදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා සිදුවිය.පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා එම කටයුතු සංවිධානය කර තිබුණි.මේ අවස්ථාවට...

බුද්ධදාස යුගය අවසන් කඩුවෙල අලුත් නගරාධිපති වැඩ පටන්ගනී

කඩුවෙල මහ නගර සභාවේ අභිනව නගරාධිපති ලෙස  බුද්ධික ජයවිලාල් මහතා අද පෙරවරුවේ නිල වශයෙන් රාජකාරී අරඔනු ලැබීය. මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ,...

ජාඇලත් පොහොට්ටුවට..එජාපයත් පක්ෂයි

ජාඇල නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ ශම්මික ඩයස් මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගේද සහාය ඇතිව වැඩි ඡන්දයෙන් තේරී පත්විය. එහි උප නගරාධිපති...

කුරුණෑගල නගරාධිපතිකමත් පොහොට්ටුවට

කුරුණෑගල මහ නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස පොහොට්ටුව නියෝජනය කරන තුෂාර සංජීව විතාරණ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර තේරී පත්විය. මීට සුළු මොහොතකට පෙර පැවැත්වු...

මංගල සැසියේදී හලාවත නගර සභිකයන් රඟ පෑ අමුතු නාඩගම

ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් අද පෙරවරුවේ රැස්වුනු හලාවත නගර සභාවේ මංගල සභා වාරය කල් තැබීමට වයඹ පළාත් පාලන කොමසාරිස් සී.ඩබ්ලිව්.ජයසිංහ මහතා පියවර ගත්තේය. එම නගර...

Latest posts