Sunday, March 24, 2019

ජනාධිපති හෙට පකිස්තානයට

තෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය. පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතාගේ ආරාධනාවකට අනුව ලබන 24 වනදා දක්වා...

විශ්වාසභංගයට බාලගිරියා රිංගයි

අගමැතිවරයාට එරෙහිව කතානායකවරයාට බාරදීමට නියමිත විශ්වාසභංග යෝජනාව සදහා ඒකාබද්ධ විපක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් අත්සන් කලද ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් බොහෝ දෙනෙකු ඊට අත්සන් තැබීම මගහරිමින්...

අද පස්වරුවේ කතානායකට බාරදෙන විශ්වාසභංගයට අත්සන්කල ශ්‍රිලංකා ඇමතිවරු කවුද

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන විශ්වාශභංග යෝජනාව අද පස්වරුවේ කතානායකවරයාට බාරදීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ජේශ්ඨ ප්‍රකාශකයෙකු වාසල විත්ති වෙත කියා සිටියේය. විශ්වාසභංගය...

මහලේකම්කම ගන්න එජාප ඇමතිවරු දෙන්නෙක් සටනක

ඉදිරියේදී සිදුකිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංධාන වැඩපිලිවෙලේදී පක්ෂ මහ ලේකම් තනතුර සදහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය අතර...

ඌව මාධ්‍යවේදීන්ට ගජ වාසියක්

මා සමඟ කළ සාකච්ඡාවෙන් පසු මා ප්‍රවාහන අමාත්‍ය සාලිය සුමේධ මහතාට කතාකර මාධ්‍යවේදීන්ට නිදහස් ගමන් බලපත්‍ර ලබා දෙන ලෙස කළ ඉල්ලීම ඉටු කිරීම පිළිබඳව...

රෝසිත් වැඩ පටන් ගනී

කොළඹ ප්‍රථම නගරාධිපතිපතිනිය ලෙස පත්වු හිටපු ඇමතිණී රෝසි සේනානායක මහත්මිය ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.මේ අවස්ථාවට එජාප මැති ඇමතිවරුන් ඇතුළු එජාපයෙන්...

පොහොට්ටුවේ මන්ත්‍රීවරු මහින්ද ඉදිරියේ දිවුරුම් දෙයි

පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කල අනුරාධපුර,රත්නපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්යන්හි මහ නගරසභා,නගරසභා සහ ප්‍රාදේශීය සභා සදහා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ පලාත්පාලන සභිකයින්...

ප්‍රසන්න රණවීර ආයෙත් හිරේ

ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා එළඹෙන 22 වන දා දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මීට දින කිහිපයකට පෙර...

රට වෙනුවෙන් කල හැකි ලොකුම පිංකමක් ගැන ප්‍රසන්න කල හෙළිදරව්ව

රට, ජාතිය වෙනුවෙන් වර්තමානයේ කළ හැකි ලොකුම පිංකම කුමන හෝ ක්‍රම‍යකින් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කිරීම බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

අගමැති එලවන්න එජාප මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ ඇමති කාර්යාලයක රහසේම හමුවු හැටි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙනෙන විශ්වාසභංග යෝජනවාට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 28 දෙනෙකුගේ සහාය ලබාදීමට තීරණය කර ඇති බව මාධ්‍යම...

Latest posts