Tuesday, March 26, 2019

කතුවැකිය

දේශපාලන තතු විත්ති සොයමින් සුවහසක් පාඨකයන් මංමුලාවු යුගයක, ඔවුන්ගේ තොරතුරු දැන ගැනීමේ පිපාසයට සවියක් වන්නට අප තීරණය කළෙමු. එපමණක්ද නොවේ, අපට හැගී යන පරිදි දේශපාලන තොරතුරු පමණක්ම අන්තර්ගත වන අයුරින් සැකසුනු වෙබ් අඩවියක් නොමැති වකවානුවක අප පැමිණියේ ඒ හිදැස පිරවීමටය. දේශපාලකයන් යක්ෂයන්,හොරුන් සේ හංවඩු ගැසී ඇති වකවානුවක අප පැමිනියේ ඔවුන්ගේ සැබැ තතු ඔබ වෙත ගෙනහැර දැක්වීමටය. අපට දේශපාලන පක්ෂක් හෝ පාටක් නැත. අපේ ගමන් මග වන්නේ නිවැරදි තොරතුරු වගකීමකින් යුතුව ඔබට ගෙන ඒමටය. වාසල විත්ති යනු තොරතුරු සොයා මංමුලාවු ජනතාවට සැබෑ තතු විත්ති ගෙනෙන නවාතැන්පලකි. එහි ලැගුම් ගන්න. විවේචනාත්මකව අඩුපාඩුවක් ඇතොත් නොබියව පවසන්න යැයි සනිටුහන් කරමි…

ප්‍රධාන කතෘ

අප අමතන්න..

ඔබගේ ඕනෑම පැමිණිල්ලක්, පුවත් වාර්තාවක් හෝ යෝජනාවක් අපට දැනුම් දීම සඳහා අප අමතන්න.

කතෘ මණ්ඩලය

071 2658 657