16 කල්ලිය අද මවුබිමේ පංචායුදය බලන්න යයි

0

ඇමතිකම් අත්හල ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අතර හමුවක් අද පස්වරුවේ පිට කෝට්ටේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී සිදුවේ.එහිදී ඉදිරි දේශපාලන කටයුතු ගැන දීර්ඝ ලෙස සකාඡ්චා කිරීමට නියමිතය.මෙම කණ්ඩායම පසුගියදා දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීද සාකච්ඡා පැවැත්වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here