හොරාට කලින් කෙහෙල්කැන වැට පනී!

0

නව කැබිනට් මණ්ඩලයක් ඉදිරි දින දෙක ඇතුලත එනම් අලුත් අවුරුද්දට පෙර දිවුරුම් දෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.ශ්‍රිලනිප අමාත්‍යවරුන් පිරිසක් ඇමති තනතුරු වලින් ඉවත් වීමට නියමිත අතර ඔවුන්ගේ අමාත්‍යාංශ ඉතිරි ශ්‍රිලනිප අමාත්‍යවරුන්ට බෙදා දෙන බවද ඇමතිවරයා අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කීවේය.කෙසේ වෙතත් විශ්වාසභංගයට සහාය දුන් ශ්‍රිලනිප අමාත්‍යවරුන් තවමත් ඇමතිකම් වලින් ඉවත් වී නොමැති අතර ඔවුන් එම ඉල්ලීම සිදුකිරීමට යන්නේ අද රාත්‍රි ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here