හෙට රෑ තමයි රෑ..

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වනවාද නැද්ද යන්න තීරණය කරන විශේෂ මාධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතය.හෙට රාත්‍රි 7.00ට කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී මෙම හමුව පැවැත්වේ.මේ සදහා සියළු කාරක සභිකයින්ට ආරාධනා කර ඇත.ආණ්ඩුවේන් ඉවත්වී අමාත්‍ය තනතුරු අත්හල මන්ත්‍රීවරුන්ද මේ සඳහා පැමිණෙන අතර ඔවුන් පසුගිය මාධ්‍යම කාරක සභාවට ලබාදුන් ප්‍රතිසංධාන යෝජනා 15 පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here