හරීන් යහපාලනය අත්හැරියේ ඇයි??

0

තමන් අද සිට යහපාලනයෙන් ඉවත් වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.බදුල්ල ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව පවසා තිබේ.බදුල්ල පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් තේරීමේදී ඇතිවු ගැටලුවක් මීට හේතුව වී තිබේ.පාර්ලිමේන්තුවේ යහපාලන සම්ප්‍රදාය ප්‍රදේශීය සභාවේ නොමැති නන් එතන යහපාලනයක් නොමැති බවද ඇමතිවරයා කීවේය.පොහොට්ටුවේ හෝ කුමන පක්ෂයේ හෝ එල්ලී පිංගුත්තර ශ්‍රිලනිපය එලවීමට කටයුතු කරන බවද ඇමතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here