“හදවතේ නිදහස”දහසය දෙනා පසුගිය එෆ්.සී.අයි.ඩිය පන්නයි!

“හදවතේ නිදහස”නමින් විශේෂ ජනරැලි මාලාවක් අද මාතරදී ආරම්භ කෙරිණි.ඇමතිකම් වලින් ඉවත්වු ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් දහසය දෙනා මීට එක්ව සිටියහ.දිස්ත්‍රික් මට්ටමින් ඔවුන් මෙම ජනරැලි මාලාව සංවිධානය කරණු ඇති.එහිදී මන්ත්‍රීවරුන් පිරිස වත්මන් ආණ්ඩුවේ විවිධ වංචා,දූෂණ ප්‍රසිද්ධියේම සදහන් කරන බව එම කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු වාසල විත්ති වෙත හෙළිකර සිටියේය.මේ අතර අදාළ මන්ත්‍රීවරුන් දහසය දෙනාගේ විවිධ චෝදනා මේ දිනවල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂා කරමින් සිටින බවද එම මන්ත්‍රීවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here