සුජීව කෝප් කමිටුවෙන් පන්නයි

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.ව්පක්ශයෙන් එන බලපෑම හමුවේ මන්ත්‍රීවරයාට මේසේ ඉල්ලා වීමට සිදුව තිබේ.කෙසේ වෙතත් කතානායකවරයා හෝ අගමැතිවරයා ඉල්ලීමක් කළහොත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකමින්ද ඉල්ලා අස්වීමට සූදානම් බව සේනසිංහ මහතා ඊයේ මාධ්‍ය හමුවේ කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here