සාකච්ඡා වැඩක් නෑ..රංගේබණ්ඩාරත් තීරණයක් ගනී

0

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වෙනසක් අවශ්‍ය බවට දිගින් දිගටම කතාකරමින් සිටි අමාත්‍ය පාලිත රංගෙබන්ඩාර මහතා ඊයේ රාත්‍රි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබේ.එහිදී එජාප ප්‍රතිසංධාන වැඩපිලිවෙල හෝ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන බවට පැහැදිලි වී ඇතැයි අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here