සමුගන්න සමුගන්න වෙයි..ජෝශප් මයිකල් දේශපලනය ගැන කිව්ව කතාව

“මම මැරෙනකම් එක්සත් ජාතික පක්ෂය දාල යන්නේ නෑ.මම දිගටම දේශපාලනය කරනව.ඒක නැවතෙන්නෙ නෑ.මගේ පුතත් දේශපාලනය කරනව.තරුණ අයත් එක්කත් අපි මේ ගමන යන්න ඕනෑ.මම ප්‍රතිසංවිධානයෙදී රවී කරුණානායකගේ පත්වීමට විරුද්ධ උනා.විරුද්ධ වෙලා මම නැගිටල ආව.වැරැද්ද නන් කවුරු කලත් ඒක වැරදි.අපි ජනතා මතයට ඇහුං කන් දෙන්න ඕනා.ඒකයි දේශපාලනය කියන්නේ…මම දේශපාලනයෙන් සමුගන්න තීරණයක් ගෙන නෑ”යැයි හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් මහතා වාසල විත්ති වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේය.තමා දේශපාලනයෙන් සමුගත් බවට පලවන වාර්තා අසත්‍ය බවද හෙතෙම කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here