සජිත් ඉල්ලා අස්වීමට යයි!

0

නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇතිකල හොත් තමන් කිසිම තනතුරක් භාර නොගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එජාප ප්‍රතිසංධාන කමිටුවේදී පවසා ඇතැයි වාර්තාවේ.නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇතිකල යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යෝජනා කල අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව කියා තිබේ.එසේ උවහොත් තමන් එජාපයේ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වන බවද සජිත් ප්‍රේමදාස මහතා කියා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here