සංධාන නායකයෝ ජනපති හමුවෙන්න යයි

එක්සත් ජනතා නිදහස් සංධානයේ පක්ෂ නායකයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් අද රාත්‍රි පැවැත්වේ.මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙන අතර මේ සදහා එජනිස පක්ෂ නායකයන් සියළු දෙනාට ආරාධනා කර ඇත.ඉදිරි පළාත් සභා මැතිවරණය මෙන්ම අදාළ පක්ෂවල ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සමඟ සකාඡ්චා කිරීමටද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here