ශ්‍රී ලංකාවේ විපක්ෂනායක අගමැතිට පක්ෂයි

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විවාද කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සංධානය තීරණය කර තිබේ.ඔවුන් මේ බව අගමැතිවරයාට දැනුන් දී ඇති අතර ලබන 2වෙනිදා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා නියෝජනය කරන්නේද දෙමළ ජාතික සංධානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here