ශ්‍රිලනිප මහලේකම් ගෙදර යයිද? තීරණාත්මක හමුව අද

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වේ.මෙහිදී ශ්‍රිලනිපය ජාතික ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයකට පැමිණීමට නියමිතය.ඊට අමතරව ඇමතිකම් අත්හල 16 දෙනාගේ ඉල්ලම් පිළිබඳව අවධානය යොමු කිරීමටද නියමිතව තිබේ.ඔවුන්ගේ ප්‍රධාන් ඉල්ලීම් දෙක වනුයේ ශ්‍රිලනිපය ජාතික ආණ්ඩුවේ කටයුතු වලින් ඉවත්විය යුතු බව සහ පක්ෂයේ මහලේකම් ඉවත්කර අලුතින් ලේකම් කෙනෙකු පත්කළ යුතුය යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here