ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් පිරිසක් මහ රෑ ජනපති හමුවෙයි….අලුත් ආණ්ඩුවක් හදන්න සාකච්ඡා..

0

16 කණ්ඩායමේ 6 දෙනෙකු ඊයේ රාත්‍රි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇතැයි වාර්තා වේ.ඉදිරි දේශපාලන කටයුතු මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.අගමැති තනතුර වෙනස් කර ශ්‍රිලනිප ආණ්ඩුවක් හැදීම හෝ ආණ්ඩුවෙන් ශ්‍රිලනිපය ඉවත්වීම ගැන ජනාධිපතිවරයා සමග මන්ත්‍රී පිරිස සාකච්ඡා කර තිබේ.මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී මෙම හමුව පවත්වා ඇතැයි වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here