ශ්‍රිලනිප ඇමතිවරුන් තුනක් එජාප සරණ යෑමට සැරසෙයි!

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් තිදෙනකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තාවේ.බස්නාහිර පළාත නියෝජනය කරන අදාළ අමාත්‍යවරයා කලක් එම පක්ෂය නියෝජනය කල අමාත්‍යවරයෙක්ද වේ.සෙසු අමාත්‍යවරුන් දෙදෙනා දකුණු පළාත සහ උතුරු මැද පළාත නියෝජනය කරන අමාත්‍යවරුන් දෙදෙනෙකි.ශ්‍රිලනිප මාධ්‍යම කාරක සභාව විසින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ගනු ලබන තීරණයත් සමග මෙම එක්වීම ස්ථිර වන බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here