විශ්වාසභංග විවාදයට එන මන්ත්‍රීවරුන් පරීක්ෂාවට ලක්කරන හේතුව මෙන්න

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය විවාද කෙරෙන ලබන 4 වැනිදා පාර්ලිමේන්තුවේ සහ ඒ අවට පරිශ්‍රයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියත්මක කෙරෙන බව වාර්තාවේ.ඒ අනුව එදින පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද විශේෂ සෝදිසියකට ලක්කරන බවද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රාකාශකයෙකු වාසල විත්ති වෙත හෙලිකලේය.මන්ත්‍රීවරුන් සභාගර්භයට යම් කිසි දෙයක් රැගෙන යන්නේ දැයි මෙහිදී පරීක්ෂා කෙරෙනු ඇති.එදින මහජන ගැලරියද සීමා කෙරෙනු ඇති.ඊට අමතරව මන්ත්‍රීවරුන්ගේ නිල වාහන එදින ජයන්තිපුර රථ ගාල වෙත යවන බවද වාර්තාවේ.පාර්ලිමේන්තුවට මල්වඩන් සහ මිනී පෙට්ටි ගෙනා ඉතිහාසයක්ද තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here