විශ්වාසභංගය සභාවට ඉදිරිපත් කරයි!අගමැති මැති සබේ

0

කතානායක කරූ ජයසූරිය මතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරිණි.විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ වන විට සභාවට ඉදිරිපත් කරමින් සිටී.අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද මේ මොහොතේ සභා ගැබේ සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here