විශ්වාසභංගයට ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් සියල්ල අත ඉස්සීමට සැරසෙයි!

0

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

අනතුරුව ඔවුන් සිය අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වීමට උවද සූදානම් බව ඇමතිවරයා කිවේය.

විශ්වාසභංගයට අදාළ ඡන්දය තව ස්වල්ප මොහොතකින් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here