විශ්වාසභංගයට පක්ෂවු ශ්‍රිලනිප ඇමතිවරුන්ට බේරිල්ලක් නෑ!

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී විවාද කෙරුණු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කල ශ්‍රිලනිප අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉවත් කිරීමට අදාළ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යැවීමට අගමැතිවරයා තීරණය කර තිබේ.19 වැනි ආණ්ඩුක්‍රම විවස්ථාවට අනුව ඇමතිවරයෙකු ඉවත් කිරීම පිළිබඳව අගමැතිවරයාට ඇති බලතල උපයෝගී කර ගනිමින් මෙම ලිපි යැවීමට නියමිත බව එජාප ජේෂ්ධ ප්‍රකාශකයෙකු වාසල විත්ති වෙත කියා සිටියේය.එම ලිපි යැවීමට ප්‍රථම අගමැතිවරයා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇති බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here