අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 4 දින විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12.00ට කථානායක නිල කාමරයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වූ  අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.මේ සදහා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාද පැමිණ සිටියහ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here