විශ්වාසභංගයට අත්සන් කරන එජාප මැති ඇමතිවරුන්ට වැඩ වරදී

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගයට අත්සන් තබන එජාප මැති ඇමතිවරුන් ගැන වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණ කැදවීමට තීරණය කර තිබේ.

මේ නිසා ඇතැම් මැති ඇමතිවරුන් එම යෝජනාවට අත්සන් කිරීමට කල් මරමින් සිටින බව එජාප ජේශ්ඨ ප්‍රකාශකයෙකු වාසල විත්ති වෙත හෙළිදරව් කලේය.

කෙසේ වෙතත් මේ වන විට විශ්වාසභංගයට අත්සන් 75 ක් ලැබී ඇති බවද එම ආරංචි මාර්ග තහවුරු කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here