විජේදාසට උසස් අධ්‍යාපන, රවීට සමෘද්ධි!

0

සංශෝධනය කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී මීට පෙර අමාත්‍යධුරවලින් ඉවත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුටද කැබිනට් අමාත්‍යධුර ලැබීමට නියමිත බව අරලියගහ මන්දිරයේ ආරංචි මාර්ග වාසල විත්ති වෙත කියාසිටියේය.ඒ විජේදාස රාජපක්ෂ මහතාට සහ රවී කරුණානායක මහතාටය.විජේදාස රාජපක්ෂ මහතා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් රවී කරුණානායක මහතා සමෘද්ධි අමාත්‍යවරයා ලෙසත් පත්වීමට ඉඩ ඇති බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here