වැරදි තැන් හාරන්නේ බලාගෙනයි

0

වැලි ඛැනීම් වලට සහ වෙනත් ඛැනීම් සදහා බලපත්‍ර ලබා දී ඇති පුද්ගලයන් එම නීති උල්ලංඝනය කරන්නේ නම් අදාළ බලපත්‍ර සදාකාලිකවම අහෝසි කරන බව භූ විද්‍යා හා පතල් ඛැනීම් කාර්යශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා වාසල විත්ති වෙත පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කල බවද හෙතෙම කීවේය.

බලපත්‍රලාභීන් අදාල නීති උල්ලංඝනය කරනවාද නැද්ද යන්න සෙවීම සදහා වෙනම අධීක්ශණ ඒකකයක් ස්ථාපිත කරන බවත් ඉද්දවෙල මහතා කීවෙය.

සුජිත් කෝනාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here