වැඩේ හරියට වෙනවද බලන්න බැසිල් ලන්සා එක්ක මහ රෑ ගාලු යයි!

ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියේ සූදානම පිළිබඳ සොයා බැලීම සදහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ රාත්‍රි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා සමඟ එහි ගොස් තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී රමේශ් පතිරණ,හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here