වාසල විත්ති සුභ මොහොතින් ජනගත කරයි

0

දේශපාලන තතු විත්ති පිලිබඳව උනන්දුවක් දක්වන අය වෙනුවෙන්ම ආරම්භ කල වාසල විත්ති වෙබ් අඩවිය ජනගත කිරීමේ අවස්ථාව අද පෙරවරුවේ මීගමුව ජෙට්වින් සී හෝටලයදී සිදුකෙරිණි.අද සිට වාසල විත්ති හරහා රටේ සිදුවන උණුසුම් දේශපාලන පුවත් ඔබ වෙත ගෙන ඒමට අප කටයුතු කරන බවද දැනුම් දීමට කැමැත්තෙමි.මෙහි ඇත්තේ වෙබ් අඩවිය ජනගත කිරීමේ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයකි.වාසල විත්ති වෙබ් අඩවියෙහි ප්‍රධාන කතෘ රුචිර දිලාන් මධුසංඛ,නියෝජ්‍ය කතෘ මිහිරාන් කල්දේරා සහ වෙබ් අඩවිය නිර්මාණය කල ඩිරාන් අචින්ත මහතාද ඡායාරූපයේ සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here