වර්ජනය අහවරයි..ශ්‍රිලනිප ඇමතිවරුත් අද කැබිනට් ගිහින්!

0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10.00ට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වූ අතර මේ සදහා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීම වර්ජනය කල ශ්‍රිලනිප අමාත්‍යවරුන් කිහිපදෙනකුද පැමිණ තිබේ.පැය එක හමාරකට ආසන්න කාලයක් මෙම හමුව පැවති අතර අලුත් අවුරුද්දෙන් පසුව අමාත්‍ය මණ්ඩලය රැස්වුණු ප්‍රථම අවස්ථාවද මෙය වේ.මාධ්‍යම කාරක සභාවේ තීරණයක් අනුව ශ්‍රිලනිප අමාත්‍යවරුන් පසුගිය අමාත්‍ය මණ්ඩල හමුව වර්ජනය කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here