ලොක්කා කිවුවොත් අපි යනවා!

0

“ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපතිතුමා.එතුමා කවුවොත් අපට ආණ්ඩුවෙන් යන්න කියල අපි ලැස්තියි.අපි එතුමගෙන් ඇහුව මොකද කරන්න ඕන අපි ඇමතිකම්වලින් අයින් වෙන්නද කියල.එතුම කිවුවා නෑ එහෙම ඕනෙ නෑ කියල.ඒක නිසා අපට ඇමතිකම්වලින් අයින් වෙන්න කියල එක එක කණ්ඩායම් කියන ප්‍රකාශ අපි ගණන් ගන් නෑ”යැයි අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා කීවේය.විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශකල ශ්‍රිලනිප මැති ඇමතිවරුන් පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමෙන් පසු මාධ්‍ය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.කෙසේ වෙතත් ශ්‍රිලනිප තවත් කණ්ඩායමක් ඡන්දය දීමෙන් වැලකී සිටීම අවාසනාවන්ත තත්වක් බවද හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here