රෝහණ ගෙදර යන්න සූදානම්…දයාසිරි සූට් මහන්න දෙයි..

0

ශ්‍රිලනිප මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ලබ මාසයේ එම තනතුරින් ඉවත් වීමට නියමිත බව වාර්තාවේ.

ඉන් පුරප්පාඩු වන මහ ලේකම් ධූරය ලදහොත් නැවතත් පක්‍ෂය ශක්තිමත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේතර මහතා පවසයි.

තමනට ජනපති මෛත‍්‍රි සමගින් එක්වවීපක්‍ෂය ශක්තිමත් කිරීමේ හැකියාවක් ඇතැයි ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් එවන් තනතුරක් තමනට ලැබෙන්නේදැයි නොදන්න බවද ඒ මහතා පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසූවේ කෑගල්ලේදී මාධය විසින් කල විමසීමතට පිලිතුරු ලෙසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here