රෝසිත් වැඩ පටන් ගනී

0

කොළඹ ප්‍රථම නගරාධිපතිපතිනිය ලෙස පත්වු හිටපු ඇමතිණී රෝසි සේනානායක මහත්මිය ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.මේ අවස්ථාවට එජාප මැති ඇමතිවරුන් ඇතුළු එජාපයෙන් කොළඹ නගරසභාව සදහා තේරී පත්වුණු සභිකයින්ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here