රාජිතගේ කට වහයි!

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පසුගියදා රණවිරුවන් සංබන්ධයෙන් සිදුකළ ප්‍රකාශය එක්සත් ජනතා නිදහස් සංධානයේ ස්ථාවරය නොවන බව එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.අමාත්‍යවරයා කියා සිටියේ එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ශේප කරන බවය.මෙම නිසා බොහෝ දුරට ඉදිරියේදී සම කැබිනට් ප්‍රකාශකයෙකු පත්කරන බවද ඇමතිවරයා කීවේය.කැබිනට් සම ප්‍රකාශකයා ලෙස අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කල අතර ඔහු අමාත්‍ය තනතුරු අත්හැරීම නිසා එම තනතුර පුරප්පාඩු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here