රාජ්‍ය දැව පොල්ගම්පලට දෙයි

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතා පත්කර තිබේ.පොල්ගම්පල මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර පසුව ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතු වලට මැදිහත්ව ක්‍රියාකලේය.පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පලකරමින් පොල්ගම්පල මහතා ශ්‍රිලනිපයට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here