රාජ්‍ය ඇමතිකමක් ඉල්ලා ජනපති ඉදිරියේ හඬා වැටුණු නියෝජ්‍ය ඇමති කවුද

0

නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති මෛත්‍රි ඉදිරියේ දිවුරුම් දුන්නේය. එක් ඇමැතිවරයකු වයඹ පළාත නියෝජනය කරන අතර අනෙක් ඇමැතිවරයා මධ්‍යම පළාත නියෝජනය කරන ඇමැතිවරයෙකි. වයඹ පළාත නියෝජනය කළ රාජ්‍ය ඇමැතිවරයා මීට පෙර නියෝජ්‍ය ඇමැති තනතුරක සිටි අතර ඔහුට රාජ්‍ය ඇමැති තනතුරක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා හමුවී නිතර නිතර මැසිවිලි කළ බවද වාර්තා වේ.

මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here