රවීට විරෝධය පා ජොශප් මයිකල් සිරිකොතෙන් පිටවයයි! තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

0

“හොරු දාගෙන අපේ පක්ෂයේ ඉතිහාසය විනාශ කරන්න දෙන්න බෑ..අපි මේකට විරුද්ධයි.එහෙම කරන්න බැරිනම් අපි මේවයේ තවත් ඉදලා වැඩක් නෑ”යැයි පවසමින් හිටපු ඇමති ජෝශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්ව ගොස් තිබේ.

පාර්ලිමේන්තුමන්ත්‍රී රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස පත් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කිරීමට විරෝධය පාමින් මෙසේ ඉවත්ව ගොස් ඇත.

එකසත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස් වන බවද ජෝශප් මයිකල් පෙරේරා මහතා සඳහන් කලේය.මේ අවස්ථාවේ එම හමුව දැඩි උණුසුම් වී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here