රනිල් පැරදුනත් අගමැති එජාපයෙන්

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විවාද කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව යම් ලෙසකින් ජයග්‍රහණය කළහොත් ඉදිරි කාලයේ අගමැතිකම එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයෙකුටම ලබාදීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව කරූ ජයසූරිය,රංජිත් මද්දුමබංඩාර සහ සජිත් පේමදාස යන අයගේ නම් යෝජනා වී තිබේ.යම් ලෙසකින් ශ්‍රිලනිප ආණ්ඩුවක් ඇතිවුවද ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙකුත් ආමත්‍යධුර භාර නොගැනීමට තීරණයක් ගෙන ඇති බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here