රනිල් ගිය පසු අගමැතිකම ගන්න එජාප ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකුගේ ගෙදර රහස් හමුවක්

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට බාරදීමට නියමිත විශ්වාසභංගය යම් ලෙසකින් ජයග්‍රහණය කළහොත් ඊළඟට අගමැතිධුරය ලබා ගැනීම සදහා අවශ්‍ය වැඩපිලිවෙල කඩිනමින් සකස් කිරීමට එජාපයේ ජේශ්ඨතම මන්ත්‍රීවරයෙකුගේ නිවසේ විශේෂ රහස් සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තාවේ.

දියවන්නාව ආසන්නයේ ඇති සුපිරි නිල නිවසක මෙම හමුව පැවති අතර අදාළ මන්ත්‍රීවරයාගේ ලේකම්වරයාට මෙම වැඩපිලිවෙල සකස් කරන ලෙස උපදෙස් ලබාදී ඇත.අදාළ ලේකම්වරයා විසින් මේ වන විටත් එම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවද වාර්තාවේ.යම් ලෙසකින් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළහොත් වහාම අගමැතිධුර බාරගැනීමට සූදානම් වන්නැයි රටේ ඉහලම තැනකින් මෙම මන්ත්‍රීවරයාට දැනුන් දී ඇති බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here