රතන හිමියන් ඒකාබද්ධ විපක්ෂයට !

0

ආණ්ඩුව පෙරළීමට තමන් වහන්සේ දරණ මතය සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින්නේ නන් එම පෙරහරේ තමන් වහන්සේද වඩින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුහ.

ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණයට උන්වහන්සේ මෙහිදී දැඩි විරෝධය දැක්වුහ.

ඒ අවස්ථාවේ නැගී සිටි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ රතන හිම්යන්ගේ අදහසට ඒකාබද්ධ විපක්ෂයේ සහාය ලබාදෙන බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here