රටේ ලොකුම තනතුරක් ගන්න බත්තරමුල්ල ඇමති ගෙදරට රෑට රෑට ගිය ඇමතිවරු කවුද?

0

කන්ද උඩරට පැත්තෙ ඇමති කෙනෙක්ලු.පක්ෂයක ලොකු තනතුරක් තියෙනවලු.මේ දවස්වල එයාගෙ බත්තරමුල්ල පැත්තෙ ගෙදරට ලොකු ලොකු ඇමතිවරු එනව යනවලු.රටේ ලොකු තනතුරකට කට්ටිය සූදානම් කරනවලු.

“හා හරි මචං ඔයා බය නැතුව වැඩේට ලෑස්ති වෙන්න කියනවලු”එහෙම කිවුව වචනයක් ඌව පැත්තේ ලොකු ඇමතිතුමෙක් දිවි හිමියෙන් විශ්වාස කරගෙනලු.ඇදුමකුත් මහ ගත්තලු.ඒකටත් ලොකු ගානක් ගියාලු.නම ගිය ටේලර් ෂොප් එකක්ලු.ඒකත් ගෙනල්ල නාරාහේන්පිට පැත්තෙ ගෙදරක අල්මාරියේ දැම්මලු.දාපු පාර තාම අල්මරිය ඇරියෙ වත් නෑලු.දූවිලි වදී කියලලු .හබැයි අර කන්ද උඩරට ඇමති මේ වගේම මිණිපුර ලොකු ඇමති කෙනෙක්ටත් මේ ලණුවම දුන්නලු.එයා තාම ඇදුමක් නන් මහල නැලු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here