රංජිත් අළුවිහාරේ කැබිනට් දොර ළඟ! පසුපෙළ සිව්දෙනෙකුටත් පින පෑදේ?

0

ඉදිරියේදී සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී මාතලේ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී රංජිත් අළුවිහාරේ මහතාටද කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීමට නියමිත බව වාසල විත්ති වෙත වාර්තාවේ.එජාප ප්‍රබලයෙකු මේ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවද දැනුවත් කර ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු කීවේය.ඊට අමතරව තවත් පසුපෙළ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යධුර හිමිවන බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here