යොවුන්පුර නගරාධිපති වැඩ අරඹයි

0

ශ්‍රී ලාංකීය තාරුණ්‍යය එකම තැනකට රොද බඳින විජයග්‍රාහී 9 වන යොවුන්පුරය වැඩසටහනේ ප්‍රමුඛ කාර්යයක් වන යොවුන් පුර නගර සභාව සහ එහි නිලධාරී මණ්ඩලය පත් කිරීම හා නිල ලාංඡන පැළඳවීම ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ ප්‍රධානත්වයෙන්  කුරුණෑගල, නිකවැරටිය පශු සම්පත් මණ්ඩල පර්යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අද පෙරවරුවේ සිදු කෙරිණි.

මෙහිදී 2018 යොවුන් පුර නගර සභාවේ පුරපති ලෙස ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ හිටපු සංවිධායක රුවන් සුදේෂ් තරුණයා තේරී පත්විය.

ඡායාරූප රසික සංජීව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here