ඉන්දීය සංචාරයක නිරත වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බදාදා පස්වරුවේ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණ ගැසින.

නවදිල්ලි නුවර රාශ්ඨපතිභවන්හදී එම හමුව සිදු විය.

මහින්ද රාජපක්‍ෂ මහතාට රාජ්‍ය නායකයකු සේ සමානව සමකමින් අදාල හමුව සංවිධානය කර තිබීමද විශේශත්වයකි .

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here