මෛත්‍රීපාල කියන්නේ නයෙක්….මහින්දවත් විනාශ කළා…හිරුණිකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි

0

මහින්ද රජපක්ෂ මහත්තයට ලස්සන ගමනක් තිබ්බා.මෛත්‍රීපාල සිරිසේන එතුමව රැවැට්ටුවා.අපි පහුගිය ඔක්තොම්බර් 26 වැනිදා තේරුම් ගත්තා සිරිසේන කියන්නෙ අ නයෙක් කියල.මහින්ද මහතයට ආප්ප කාල ගියපු මෙ පල්ලෙ වත්තේ ගමරාලලාගේ මෛත්‍රීපාල සිරිසේනව නයෙක් කියල තේරුම් ගන්න බැරුව ගියා.”යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.
ජනපති වැය ශීර්ෂය ගැන විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරියද මේ බව කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here