මෛත්‍රීගේ රාජාසන කතාවට රාජපක්ෂවරු නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරන මොහොතේ පක්ෂ විපක්ෂ ප්‍රබලයන් කිහිප දෙනෙකු සහභාගි නොවීම විශේෂත්වයකි.

ඒ අනුව නව සැසිවාර සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි , රවී කරුණානායක සහ කබීර් හෂිම් යන මන්ත්‍රීවරුන් සහභාගී නොවූහ.

මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ද සැසිවාර සභාවට සහභාගි වී නොසිටියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද නොපැමිණි මන්ත්‍රීවරුන් අතර වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here